විදේශ පුවත්

සුප‍්‍රකට ප්ලේ බෝයි සගරාව ඇතුලු ප්ලේ බෝයි ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ වන හියු හෙෆ්නර් ඊයේ සිය ජීවන ගමන නිමා කළේය. ඒ වන විට 91 වන වියේ පසුවූ ඔහු සිය නිවසේදී ඉතා සාමකාමීව මිය ගිය බව ප්ලේ බෝයි ව්‍යාපාර ජාලය නිවේදනය කළේය.

පිරිමින් ඉලක්ක කරමින් 1960 දශකයේ හියු ආරම්භ කළ ප්ලේ බෝයි සගරාව ඉතා ඉක්මනින් ලොව පුරා ජනප‍්‍රිය විය. ඒ සමගම සගරාව ප‍්‍රචලිත කරමින් ඒ ආශ‍්‍රිතව තව තවත් නිශ්පාදන සදහා හෙතෙම යොමු විය.
පෞද්ගලික ජීවිතයේදී ඉතාමත් සෙල්ලක්කාර චරිතයක් වූ හියු තෙවන වර විවාහ වන විට අවුරුදු 86ක් විය. එවර ඔහුගේ මනාලිය වූයේ ඔහුට වඩා වසර 60කින් බාල වූ කි‍්‍රිස්ටල් ෆැරිස් නම් වූ කාන්තාවකි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...