දේශීය පුවත්

එල්ටීටීඊ සන්නද්ධ බුද්ධි ව්‍යාපාරයේ ඉදිරි පෙළේ නායකයෙකු වන ගෝලීය ද්‍රවිඩ සංසදයේ(World Tamil Forum) සභාපති S.J එම්මානුවෙල් පියතුමා ලංකාවේ සංචාරක නිරත වි සිටිනවා.එම සංචාරයේදි එම්මානුවෙල් පියතුමා  මෙරට අමරිකානු තානාපති අතුල් කේෂප් හමුවි ඇති අතර එහිදි  මෙරට අමරිකානු තානාපතිවරය සදහන් කර ඇත්තේ තමන්ට  එම්මානුවෙල් පියතුමා හමුවිමට ලැබිම මහත් සතුටක් බවයි.ඉදිරි දින කිහිපය තුල ගෝලීය ද්‍රවිඩ සංසදයේ සභාපතිවරයා යාපනයේ සංචාරයක නිරත විමට නියමිත අතර එහිදි උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග සාකච්ඡා කිරිමටද නියමිත බව වාර්තා වේ.

LTTE ය සමග සබඳතාවය පවත්වමින් සිටි එම්මානුවෙල් පියතුමා  1997 වසරේ විදේශගතවු අතර පසුව LTTE සංවිධානයට සහ එයට සම්බන්ධ විවිධ සංවිධාන වලට ලංකාවට පැමිනිමට තහනම් කර තිබු අතර වත්මන් රජය එම තහනම් ඉවත් කිරිමට කටයුතු කිරිමත් සමග තමන්ට යලිත් ලංකාවේ සංචාරය කිරිමට හැකියාව ලැබි තිබේන බව එම්මානුවෙල් පියතුමා  සදහන් කර තිබේ.

බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක ගෝලීය ද්‍රවිඩ සංසදය එල්ටීටීඊ සංවිධානය පරාජයෙන් පසුව ජාත්‍යන්තරයේ සහාය ලබා ගනිමින් උතුරේ දේශපාලන විසදුමක් සදහා දකුණේ ආණ්ඩු සදහා බලපැම් කිරිමයි.

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...