විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් නව ව්‍යවස්ථාවේ අතුරුවාර්තාව මල්වතු සහ අස්ගිරි නාහිමිවරුන් වෙත ඊයේ (23) පිළිගන්වනු ලැබීය.
මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් වෙත ප්‍රථමයෙන් අදාල අතුරුවාර්තාව පිළිගැන්වූ අතර අනතුරුව අමාත්‍යවරයා විසින් අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නාහිමියන් වෙත මෙම අතුරුවාර්තාව පිළිගන් වනු ලැබීය.
එහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පවසා සිටියේ පාර්ලිමේන්තුවේ එකගතාවය කෙසේ වෙතත් සමස්ත රටවැසියාගේ කැමැත්ත හෝ අකමැත්ත ලබාගත ගැනීම වැදගත්වන බැවින් ජනමත විචාරණයක් කැදවන ලෙසය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්...
රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...