දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙහෙයවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කොට තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම සම්බන්ධව කටයුතු කිරීම චමල් රාජපක්ෂ මහතාට භාරදී ඇත්තේ පසුගියදා රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසිනි. ඒ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීම ඇතුළු වගකීම් රැසක් චමල් රාජපක්ෂ මහතාට භාරදී ඇති බවද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කෙළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...