අවුරුදු පහකට බලයට ආ මිනිහාට හම්බන්ටතොට වරාය මත්තල ගුවන් තොටුපල අවුරුදු 99කට විකුණන්න බලයක් නැති බවත්, පරම්පරා පණනාවක් උකස් තැබීමට අයිතියක් නොමැති බවත් ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.
බලංගොඩදී පැවති උත්සව සභාවක් අමතමින් හිටපු ඇමතිවරයා මේ බව කියා සිටියේය.
ජනතාවගේ නිවටකම නිසාත්, සතර අගතියට ගිය මෝඩ පාලකයන්ගේ තීරණ නිසාත් රට විනාශ වන බවද ඔහු එහිදී කියා සිටියේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්...
රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...