ව්‍යාපාරික පුවත්

එංජින් ධාරිතාව 150CC ට අඩු මෝටර් සයිකල් සඳහා පනවා තිබූ බද්ද සියයට 90 කින් අඩු කරනු ලබන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද (07) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

මේ අතර මිනි ට්‍රක් සහ සිංගල් කැබ් රථ සඳහා වන බද්ද රුපියල් තුන් ලක්ෂයකින් පහත දමන බවද අමාත්‍ය වරයා මෙහිදී කියා සිටියේය.

අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම බදු සංශෝධන ක්‍රියාත්මක වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...