දේශීය පුවත්

ඌව පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්ෂක, වනිතා කටයුතු හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස අනුර විදානගමගේ මහතා පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍ය කුමාරසිරි රත්නායක මහතාගේ ඉවත්වීමෙන් පසුව නව සෞඛ්‍ය ඇමති ධූරයට අනුර විදානගමගේ මහතා පත් කර තිබේ.

මේ අතර මහියංගණය ප්‍රාදේශීය සංවර්ධන කමිටු සම  සභාපතිවරයා ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා පත් කර තිබේ.

ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තේනුක විදානගමගේ මහතා සිය පත්වීම් ලිපිය ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...