දේශීය පුවත්

බස්නාහිර පළාත්සභාවේ සභානායක, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක හා ගිනුම් කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා එම තනතතුරු වලින් ඉවත් කෙරේ. සභානායක සුනිල් ජයමිණි, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත් හා ගිණුම් කාරක සභාවේ වැඩ බලන සභාපති මෙරිල් පෙරේරා යන අය එම තනතුරුවලින් ඉවත් කරන බව පුධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය අද(13) සවස ලිඛිතව දැනුම් දුන්නේය.

මෙම මන්ත‍්‍රීවරුන් දෙදෙනාම 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පලාත් සභාවට ඉදිරිපත්වූ අවස්තාවේ ඊට විරුද්දන්‍ ඡන්දය පාවිච්චි කළ අයය. මෙම කෙටුම්පතට එරෙහිව ඡන්දය භාවිත කළ දකුණු පලාත්සභා ක‍්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිහ මහතාද අද 13 පෙරවරුවේ එම ධූරයෙන් ඉවත් කෙරිණ.

මේ අතර ආණ්ඩු පක්ෂයේ නව ප්‍රධාන සංවිධායක ලෙස චන්දන ජයකොඩි සහ සභානායක වරයා ලෙස හෙක්ටර් බෙත්මගේ පත්කොට තිබේ. ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා වූ මෙරිල් පෙරේරා වෙනුවට එම තනතුර සඳහා සුමිත් විජයමුණි සොයිසා පත්කොට තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...