දේශීය පුවත්

පළාත් සභා ඡන්දය රට පුරා එකම දිනයෙක පැවැත්වීම පිළිබඳ‍ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශ්‍ධෙනය  දකුණු පළාත් සභාවේදී අද (29) පරාජයට පත් විය.

මේ පිළිබඳව ඡන්දයක් පැවැත්වීම සඳහා අද (29) පළාත් සභාවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබුණි.

රැස්වීම අතරතුර සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර එජාප මන්ත්‍රීවරයෙක් සෙංකෝලය රැගෙන යාමට උත්සාහයක් දරා ඇත.

ඒ අවස්ථාවේ දී එය වැළැක්වීමට අනෙකුත් මන්ත්‍රීවරුන් ගත් උත්සාහයේ දී සෙංකෝලය තුනට කැඩුණු බව වාර්තා වේ. කෙසේ වෙතත් ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව ඡන්දය පැවැත්වීමට කටයුතු කළ අතර 20 වෙනි සංශෝධනයට විරුද්ධව ඡන්ද 27 ක් ලැබුණු අතර ජනතාවිමුක්ති පෙරමුණේ  මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...