ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්‌කෘතියක්‌ වෙනුවෙන් තම තනතුර කැප කරන බව පවසමින් විදේශ ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කර විදේශ කටයුතු ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූවේය.

* දුකකින් නොවේ තීරණය ගත්තේ ආඩම්බරයෙන්

කිසිදු දුකකින් හෝ කම්පාවකින් හෝ නොව ආඩම්බරයෙන් යුක්‌තව මෙම තීන්දුව ගත් බව පවසමින් රවි කරුණානායක මහතා විශේෂ ප්‍රකාශය අවසන් කර ඉදිරි පෙළ අසුනේ සිට පසු පෙළ අසුනකට ගොස්‌ අසුන් ගත්තේය. සිය ලිපි ගොනු ද රැගෙන රවි කරුණානායක මහතා පසු පෙළ අසුන වෙත යද්දී ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් අත්පොළසන් දෙමින් ප්‍රසාදය පළ කරද්දී විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කළහ.

රවි කරුණානායක මහතා සිය විශේෂ ප්‍රකාශය කරද්දී විපක්‍ෂයේ මන්ත්‍රීවරු විටින් විට ඝෝෂා කරන්නට වූහ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...