සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇතිව තිබෙන අර්බුද සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා සම්බන්ධව අදහස් පලකරමින් කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය අද වනවිට අර්බුධයකට මුහුණ පා ඇති බවයි.
පාර්ලිමේන්තුව උණුසුම් කළ එම කතාව බලන්න පහතින්
https://www.facebook.com/nethgossip/videos/481980485497474/
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්...
රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...