පුවත්
පුරවැසි කොලම

වර්තමාන ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලියට එරෙහිව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් දියත්වන 'එළිය' ව්‍යාපාරයේ සමාරම්භක උත්සවය පසුගියදා බොරලැස්‌ගමුවේදී ඉතා උත්සවාකාරයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයට එරෙහිව 1948 සිට දියත් වූ විවිධ ජාතිකවාදී ව්‍යාපාරවල ඉතිහාසයට සහ වර්තමානයට 'එළිය ව්...

දේශීය පුවත්

ගල්කිස්ස මහල් නිවාස සංකීර්ණයක රැදී සිටියදී ඊයේ හමුවූ රොහින්ග්‍යා ජාතිකයන් 30 දෙනා බූස්ස හමුදා කදවුරට යොමු කර ඇතැයි වාර්තා වේ. භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් ඊයෙ එම ස්ථානය වැටලීමත් සමග එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. අදාළ සංක්‍රමණික පිරිසගේ ආරක්ෂාව සදහා ඔවුන් පොලිස් භාරයට ගැණුනු අතර, ඉන...

දේශීය පුවත්

  තමන් ආණ්ඩුවේ නියෝජිතයෙකු බවට පසුගිය සති අන්ත පුවත්පත් වල පලවූ වාර්තා නිවැරදිකර දෙන්නැයි ජවිපෙ නායකයා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවේ වැද වැටී ඇතැයි වාර්තාවේ. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගිය සතියේ ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැක නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහාය දක්වන ලෙස උන්වහන්සේ...

ප‍්‍රධාන පුවත්

අද මෙරට ඇත්තේ දේශද්‍රෝහී පාර්ලිමේන්තුවක් බව මහජන රාජ්‍ය සභාවේ සභා නායක මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පෙන්වා දෙති. උන් වහන්සේ පවසන්නේ ආණ්ඩුව ජනතාව ගොනාට අන්දමින් ගෙන යන වැඩපිළිවෙලට විපක්‍ෂයේ පක්‍ෂද හසුව සිටින බවය. අද(26) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක...

Uncategorized
September 26, 2017 11:34 am

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදි දෙමල ඩයස්පෝරාව බලාපොරොත්තු නොවූ සිදුවීමක් සිදුවිය. ඒ තමිල්නාඩුවේ ප්‍රකට කොටි හිතවාදී දේශපාලකයෙක් වන වයිකෝ දැඩි කතාවක් කරමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් දිගින් දිගටම වන බවත් දැන් කරන්නට තිබෙන්නේ මානව හිමිකම් කොමිසමේ රෙකමදාරුව සමග එක්සත් ජාතීන්ගේ මහා...

දේශීය පුවත්

නිල කාලය අවසන් වන සබරගමුව පළාත් සභාව අද (26) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරෙන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය.එමෙන්ම උතුරුමැද පළාත් සභාවේ නිල කාලය මේ මස 30දා අවසන් වන අතර නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය ලබන මස 1 දා අවසන් වන බව ඇමැතිවරයා පැවැසීය. එම පළාත් සභා තුනෙහි...

ව්‍යාපාරික පුවත්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එළඹෙන නොවැම්බර් 09 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2018 අයවැය යෝජනා හරහා කුඩා මෝටර් රථ හා ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා ඇති නිෂ්පාදන බදු සුවිශේෂී ලෙසින් පහළ දමනු ඇතැයි වාර්තා වේ. මෙය සභාග රජයේ අභිනව මුදල් අමාත්‍යවරයා විසින් කරනු ලබන පළමු අයවැය ...

කලා පුවත්

නව පරපුරේ ටෙලි නාට්‍ය නළුවෙකු පන්නිපිටියේ පිහිටි කුලී නිවසකදී ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව වාර්තාවේ. මිය ගිය අය දසුන් නිශාන්ය. මෑත කාලයේ ප්‍රකටවූ ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් දායකවූ ඔහු වේදිකා නාට්‍යයකද ප්‍රධාන චරිතය රඟපාන නළුවෙකි.පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල ඔහු සියදිවි හානිකරගෙන ඇති බව...

ප‍්‍රධාන පුවත්

රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීම පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමු විය යතු බව හිටපු කථානායකවරයකු සහ අමාත්‍යවරයකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි. ඔහු මේ ප්‍රකාශය කළේ අද (25) පෙරවරුවේ ජා ඇල දී පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ය. එහිදී වැඩි දුරටත් අදහස් ද...

දේශීය පුවත්

යුද්ධය පැවති සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවය පවතින බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී කේ. ශිවාජිලිංගම් ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර තිබේ. ශ‍්‍රී ලංකා රජයේ හමුදාව යුද අපරාධ සිදු ක...

පුරවැසි කොලම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මුළුමුනින්ම දෙමළ ජාතිවාදී අභිලාෂ සැපිරීම පිණිස ඉදිරිපත් වූවක් බව පෙන්වා දෙමින් ආචාර්ය චන්න ජයසුමන මහතා සිය facebook ගිණුමේ පල කර තිබු ලිපිය පහත දැක්වේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව 2017 සැප්තැම්බර් 21...

දේශීය පුවත්

එල්ටීටීඊ සන්නද්ධ බුද්ධි ව්‍යාපාරයේ ඉදිරි පෙළේ නායකයෙකු වන ගෝලීය ද්‍රවිඩ සංසදයේ(World Tamil Forum) සභාපති S.J එම්මානුවෙල් පියතුමා ලංකාවේ සංචාරක නිරත වි සිටිනවා.එම සංචාරයේදි එම්මානුවෙල් පියතුමා  මෙරට අමරිකානු තානාපති අතුල් කේෂප් හමුවි ඇති අතර එහිදි  මෙරට අමරිකානු තානාපතිවරය සදහන් කර ඇත්තේ තමන්ට  එම...

දේශීය පුවත්

විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් නව ව්‍යවස්ථාවේ අතුරුවාර්තාව මල්වතු සහ අස්ගිරි නාහිමිවරුන් වෙත ඊයේ (23) පිළිගන්වනු ලැබීය. මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් වෙත ප්‍රථමයෙන් අදාල අතුරුවාර්තාව පිළිගැන්වූ අතර අනතුරුව අ...

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්‌ විය යුතු බවත් උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බවත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ ස්‌ථාවරය වී ඇත. ශ්‍රී ලංකාව පළාත් හෝ ජනපද ඒකාබද්ධ වූ රාජ්‍යයක්‌ විය යුතු බවත් එක්‌සත් හෝ නොබෙදුණු හෝ නෙබෙදිය හැකි රටක්‌ය යන රාමුව තුළ ශ්‍ර...

පුරවැසි කොලම

වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට එරෙහිව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් දියත්වන ‘එළිය’ ව්‍යාපාරයේ සමාරම්භක උත්සවය පසුගියදා බොරලැස්ගමුවේදී ඉතා උත්සවාකාරයෙන් පැවැත්විණි. ශ‍්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයට එරෙහිව 1948 සිට දියත් වූ විවිධ ජාතිකවාදී ව්‍යාපාරවල ඉතිහාසයට සහ වර්තමානයට ‘එළ...

ව්‍යාපාරික පුවත්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අත්සන් තැබූ පළමු රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුව, මුදල් අමාත්‍යවරයා වෙත පිරිනැමීම ඊයේ (21) දින මුදල් අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා බලයලත් සමාගම වන De La Rue Holdings හි ප්‍රධාන විධායක නිලධාරී මාටින් සදර්ලන්ඩ් මහතා විසින්...

GOSSIP

ගිනස් වාර්තාවක් තැබීම සඳහා සකසන ලද මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ පැවැති විවාහ මංගල්‍ය උත්සවයක මනාලියකගේ කිලෝ මීටර් තුනක් දිග ඔසරි පොටක් අල්ලාගෙන සිටීම සඳහා පාසල් දරුවන් 250 ක් සහභාගි කරවා ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විමර්ශනයක් අරඹා ඇත. ඊයේ (21) පැවැති මෙම මංගල උත්සවය මධ්‍යම පළාතේ ම...

දේශීය පුවත්

පළාත් සභා සංශෝධන ඡන්ද විමසීම් පනත පාර්ලිමේන්තුවේ 2\3 ක බහුතර ඡන්දයෙන් සම්මත විය . පනතට එකඟතාවය පල කරමින් ඡන්දය භාවිතා කළ මන්ත්‍රී සංඛ්‍යාව 154ක් වන අතර විරුද්ධව ඡන්දය භාවිත කළ මන්ත්‍රී සංඛ්‍යාව 43කි.

ප‍්‍රධාන පුවත්

දැනට බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට අද කොළඹ මහා අධිකරණයෙන් ඇප නියම කොට තිබේ. එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හරින ලද අතර ඇපකරුවන් තිදෙ...

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...