ඇතම් මහනායක හිමියන්ගේ ක්‍රියා කලාපයන් අනුව ඉදිරියේදි TNA ජාතික ලැයිස්තුවෙන් මහනායක හිමියන් පාර්ලිමේන්තුව එයිදැයි සැකයක් මතුවන බව රාවණා බලයේ කැදවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පෙන්වා දෙති. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගේ සුව දුක් විමසීම සඳහා ඊයේ (06) වැලිකඩ බන්...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අනතුරු අඟවයි. මෙරට සංචාරයක නිරතව සිටින ආසියා පැසිෆික් කලාපයේ බි්රතාන්ය ඇමැති මාර්ක් ෆීල්ඩ් මහතා කොළඹදී හමුවූ අවස්ථ...
ආණ්අඩුව මේ වන විට නව ව්‍යවස්ථාව හරහා ෆෙඩරල් රාජ්‍යයක් සහ ප්‍රාන්ත ආණ්ඩු ගණනාවකින් යුතු රටක් බවට පත්කරන්න මූලික වැඩපිළිවෙලක් කරගෙන යන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.පසුගියදා එළිය සංවිධානය විසින් පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ක...
මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය අද (6) සමත්විය. න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සහ න්‍යෂ්ටික අවි තහනම් කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සැබෑවක් බවට පත් කිරීම සඳහා ‘ න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ කරන ලද සුවිශේෂී කාර්යභාරය අගයමින් නොබෙ...
අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මේ වන විට සටහන් වන්නේ රුපියල් 155.05ක් ලෙසයි. ඉකුත් 03 වනදා රුපියල් 154.93ක් ලෙස ඩොලරයක විකුණුම් අගය සටහන් වී තිබේ. මේ හේතුවෙන් රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යාම නිසා අහිතරකර ආර්ථික තත්ත්වයන් තවදුරටත් ඇති විය හැකි බවයි ආර්ථික විශ්ලේශකයන් පෙන්වා දෙති. ...
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍යයනය කළේ මෙසේය.
මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව අද(6) හම්බන්තොට දී ආරම්භ කළ විරෝධයට පොලිසිය මේ වනවිට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටී. හම්බන්තොට පිහිටි ඉන්දියා කොන්සල් කාර්යාලය අසලදී උද්ඝෝෂකයෝ පොලිසිය යොදා තිබූ බාධක බිඳ දමමින් ඉදිරියට යෑමට සැරසෙද්දී පොලිස...
රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක මහතා මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී යොදා තිබූ වැඩපිළිවෙළ අහෝසි කිරීමට අඟහරුවාදා (03දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකඟතාවක් ඇති වී තිබේ. කැබි...
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 198ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර් සිසුවායි. ලකුණු 197ක් ලබා ගෙන දෙවැනි ස්ථානයට මෙවර දෙදෙනෙක් හිමිකම් කියනවා. ඒ ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ එම් ඒ එම් ඉඳුමිණි ජයරත්න සහ කෑගල්ල ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන පළාත් සභා මන්ත්‍රීවරුන් කිසිවෙකුටවත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙ...
පළාත් පාලන සහ පළාත් සභා සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබුවේ වැරදි ක්‍රමයකට බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි. මෙම සංශෝධන පනත සම්මත කරගත් ආකාරය නීති විරෝධී බව හිටපු අගවිනිසුරුවරයා සිය පෙත්සමෙන් කියා සිටී. පනත සම්මත කරගත් අන්දම නිසා ...
තායිලන්තයේ හිඉටපු අගමැතිනියට එරෙහිව නගා ඇති චෝදනාවන්ට ඇය වරදකරු බව තීරණය කළ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට වසර 5ක සිරි දඩවම් නියම කළේය. සහල් ගනුදෙනුවකදී තායිලන්තයට ඩොලර් බිලියන අටක පාඩුවක් සිදු කළ බවට හිටපු අගමැති යින්ලැක් ෂිනවත්රාට එරෙහිව නඩු පවරා තිබිණ. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය කියා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මින් ඉදිරියට තරග විකාශය රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාවන් ඔස්සේ නොදීමට තීරණය කර ඇත. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ තරග විකාශන කටයුතු සදහා අති විශාල මුදලක් ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා වලට ගෙවීමට සිදුවීම නිසාය. මේ අනුව තරග විකාශන කටයුතු මෙහෙයවීම සදහා දැනටමත් නාලිකා ප...
නැගෙනහිර පළාත්සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනාම අද (23) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්විය. ඩබ්ලිව්. ඩී. වීරසිංහ , චන්ද්‍රා තෙවරප්පෙරුම හා ටී.එම් ජයසේන යන පළාත් සභා මන්ත්‍රීවරුන් අද අම්පාරේ පැවති මාධ්‍ය හමුවක් පවතිවමින් මේ බව නිවේදනය කළහ. එහිදී ඔවුන් මාධ්‍ය වෙත අ...
සුප්‍රකට ප්ලේ බෝයි සගරාව ඇතුලු ප්ලේ බෝයි ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ වන හියු හෙෆ්නර් ඊයේ සිය ජීවන ගමන නිමා කළේය. ඒ වන විට 91 වන වියේ පසුවූ ඔහු සිය නිවසේදී ඉතා සාමකාමීව මිය ගිය බව ප්ලේ බෝයි ව්‍යාපාර ජාලය නිවේදනය කළේය. පිරිමින් ඉලක්ක කරමින් 1960 දශකයේ හියු ආරම්භ කළ ප්ලේ බෝයි සගරාව ඉතා ඉක්මනින් ලොව...
ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැදීම කොන්දේසි විරහිත වගකීමක් ලෙස සැලැකූ බවත් එසේම ෆෙඩරල්වාදයෙන් රටට සිදු වන අගතිය කල් තබා පෙන්වා දුන් බවත් එහි වත්මන් නායකත්වය රෝහණ විජේවීරයන්ගේ ප්‍රතිපත්ති දශමයකින් හෝ පිළිගන්නවා නම් ආණ්ඩුවේ බෙදුම්වාදී ව්‍යවස්ථා මෙහෙයුමට එරෙහිව සිට ගත යු...
ඇමෙරිකානු ගුවන් යානාවලට පහර දීමට තමන්ට සෑම අයිතියක්ම ඇතැයි උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ මහතා පවසයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා යුද්ධයක් ප්‍රකාශ කර ඇති බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ඕනෑම අවස්ථාවකදී කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ ගමන් කරන ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා බ...
යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ නඩු තීන්දුව ලබා දී තිබේ. ඒ අනුව විත්තිකරුවන් වූ පුද්ගලයින් 7ට මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති අතර ඉතිරි දෙදෙනා නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම එක් එක් වැරදිකරුවන් විසින් ඇයගේ පවුලට මිලියනය බැඟින් වන්දි ලබා දෙන ලෙසද මොවුන...
ශ්‍රී ලාංකේය ආර්ථිකයේ හදවත බදු රාජ්‍ය බැංකු සහ රක්ෂණ සංස්ථාව පෞද්ගලික අංශයට විකුණා දැයමීමේ සූදානමක් ගැන ලංකා වෙත වාර්තාවේ. ඒ අනුව පළමු වටයේදී මෙම ආයතනවල 10% ක්හෝ 20% වැනි කොටස් ප්‍රතිශතයක් කොටස්වෙළදපල තුලදී අළෙවි කිරීමේ සැලසුමක් ඇත. මේ සදහා මූලික අධ්‍යන කටයුතු මේවන විට ආරම්භ කර තිබේ....
චීනයේ රොබෝ ගණිකාවන් සැපයීමේ සේවාවක් ජනතා විරෝධය නිිසා ඉතා කෙටි කලකින් අතහැර දමන්නට සිදුවීමේ පුපවතක් චීනයෙන් වාර්තාවේ. මෙවන් සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ටච්(Tuch) එම සමාගම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ සමාව ඇයැද ඇත. කෙසේ වෙතත් ලිංගිකත්වය හෝ ලිංගික ක්‍රියාකාරකම් අශ්ෂීල දෙයක් නොවන බව ...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්...
රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...