GOSSIP

චීනයේ රොබෝ ගණිකාවන් සැපයීමේ සේවාවක් ජනතා විරෝධය නිිසා ඉතා කෙටි කලකින් අතහැර දමන්නට සිදුවීමේ පුපවතක් චීනයෙන් වාර්තාවේ. මෙවන් සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ටච්(Tuch) එම සමාගම සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියේ සමාව ඇයැද ඇත.

කෙසේ වෙතත් ලිංගිකත්වය හෝ ලිංගික ක‍්‍රියාකාරකම් අශ්ෂීල දෙයක් නොවන බව පෙන්වා දෙන සමාගම තම සේවාවට ඉතා හොද ඉල්ලුමක් පැවති බවද සදහන්කර ඇත. චීන, කොරියානු සහ රුසියානු කාන්තා ලක්‍ෂණ සහිත රොබෝ ගණිකාවන් දස දෙනෙකු සමාගම නිපදවා තිබිණ. ඉන් එක් රොබෝවෙක් හැඩගන්වා තිබී ඇත්තේ සුප‍්‍රකට ‘වොන්ඩර් වූමන්’ ආකාරයටය. මෙම රොබෝ ගණිකාවන් කෙටිකාලීනව හෝ දිගුකාලීනව ලබාගත හැකිව තිබූ අතර දිනකට ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 46ක් හෙවත් ශ‍්‍රී ලං‘කා රුපියල් 7000කට පමණය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...