දේශීය පුවත්

ඩෙංගු රෝගයෙන්, වකුගඩු රෝගයෙන් රටේම මිනිසුන් මැරුණත්, විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටී රටේ උගතුන් බිහිවීම සම්පූර්ණයෙන් නතර වුනත් සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ඇමතිවරයාට වගේ වගක් නැති බවත්, ඔහුගේ එකම කාර්යය සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රැකීම බවත් බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

ඇමතිවරයා දැක්වූ අදහස් වැඩිදුරටත් පහතින්.

https://www.youtube.com/watch?v=v21pklhClRg

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...