පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට සිය වත්කම් බැරකම් ලබා දී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. මන්ත්‍රීවරුන් විසින් තම වත්කම් හා බැරකම් ලබාදී නැතැයි පුවත්පතක් කළ වාර්තා කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් කතානායකවරයා මෙසේ සඳහන්...
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා එ.ජා.ප ය ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී.ල.නි.පයෙන් නව ව්‍යවස්ථා යෝජනා මාලාවක් ඉකුත් බ්‍රහස්පතින්දා බාරදී ඇත. විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් රැකගත යුතුයැයි එම යෝජනා මගින් ශ්‍රී.ල.නි.පය පෙන්වා දී තිබේ. එසේම කඩිනමින් මැත...
”තිස් වසරක යුද්ධයෙන් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරි වුණ දේ නව ව්‍යවස්ථාව මගින් ලබාදෙන්න දරන උත්සාහය පරාජය කළ යුතුයි. අපි එළිය සංවිධානය පිහිටෙව්වේ ඒ වෙනුවෙන්” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බොරලැස්ගමුවේදී පැවසීය. ගෝඨාභය මහතා මේ අදහස් දැක්වූයේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් උත්සව ...
වර්ධනය නොවූ ප්‍රාග්ධන වෙළෙඳපොළ මගින් සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය අඩුකර ඇති බව ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් පසුගිය දා දියත් කරන ලද ‘V2025 පොහොසත් රටක්‘ ආර්ථික දැක්මෙහි සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කොට ඇත. “දකුණු ආසියාවේ ඇති ප්‍රධාන කොටස් වෙළෙඳපොළ හතර අතුරින් අවම ප්‍රාග්ධනී...
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා විදුලි සන්දේස කොමිසම් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඩුවමක් කොළඹ මහාධිකරණය විසින් පනවා තිබේ. ඒ අනුව එක් වරදකට වසර එක හමාර බැගින් වු වරද දෙකක් සඳහා වසර 3ක සිර දඩුවමක් හා එක් වරදකරුවෙක් සඳහා රුපියල් ල...
ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම නොසලකා හරිමින් ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ දිගින් දිගටම රැුදී සිටිය යුතු බවට උපදෙස් දෙන පිරිස් මූලික වශයෙන් තර්ක තුනක් ඉදිරිපත් කරති. ඉන් පළමු වැන්න ‘‘පමා කිරීමේ’’ තර්කයයි. එවැනි තර්කයකට මුල්වන සිතිවිල්ල සමාන කළ හැක්කේ මීයා මරා දැමීමට පෙර ප...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීමේ අරමුණින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරෝගාමීත්වයෙන් “එළිය” නමින් සංවිධානයක් එළි දැක්වීමට නියමිතව තිබේ. ව්‍යවස්ථා සංශෝධන අනතුර පිළිබඳ කතිකාව නමින් එහි පළමු සම්මන්ත්‍රණය මේ මස 06 වන දා බොරලැස්ගමුවේ දී පැවැත්වීමට නියමිතයි. හිටපු ජනාධිපත...
රුසියාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සංඛ්‍යාව 155 කින් අඩු කරන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර තිබේ. ඒ අනුව රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇති වී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙනු ඇත. රුසියාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික න...
යාපනයේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල තැනින් තැන රැඳී සිටින යුද හමුදාව අක්කර 45 කින් සමන්විත යාපනය බලකොටුවට යාම සාධාරණ බව උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතා පවසයි. එසේ යන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කර දීමට හැකි බව ද ඒ මහතා කියයි. උතුරු ආණ්ඩුකාර වරයා මේ බව කියා සිටියේ වවුනියාවේ බෞද්ධ විහාර...
අවුරුදු පහකට බලයට ආ මිනිහාට හම්බන්ටතොට වරාය මත්තල ගුවන් තොටුපල අවුරුදු 99කට විකුණන්න බලයක් නැති බවත්, පරම්පරා පණනාවක් උකස් තැබීමට අයිතියක් නොමැති බවත් ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි. බලංගොඩදී පැවති උත්සව සභාවක් අමතමින් හිටපු ඇමතිවරයා මේ බව කියා සිටියේය. ජනතාවගේ නිවටකම නිසාත්, සතර අගතියට ග...
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේ ඒකමතික කැමැත්ත මත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, උතුරු පළාත් සභාවේදී පරාජයට පත්වී ඇත. උතුරු පළාත් සභාවට මෙම පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් සියලුදෙනා ව්‍යවස්ථා සංශෝධනයට මෙසේ විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. ශිවඥානම්...
‘ජෙනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ සිදු කර ඇත. ඒ සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණයකදී සාක්ෂි දීමට සූදානම්’ වැනි රටට සාමය දිනා දුන් රණවිරුවන් අමුඅමුවේ පාවා දෙන ප්‍රකාශ කිරීමට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයාට ධෛර්ය එන්නේ ඔහුගේ මානසිකත්වය හා අාණ්ඩුවේ මානසිකත්වය එකක් වන නිසා බවත් සුළු ජාතික ජාතිවාදී ...
බොරැල්ල කැම්බල් පිටියේදී පැවති ශ්‍රීලනිප සම්මේලනවට සහභාගී වූ පිරිස මෙහරට ඉතිහාසයේ පක්ෂ සම්මේලනයකට සහභාගී වූ වැඩිම පිරිස බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. එනිසා ඇතැමුන් විසින් ශ්රීලනිපය දෙකඩ කිරීමට ගත් උත්සාහය 66වන සම්මේලනයේ සාර්ථකත්වයත් සමගම ව්‍යවර්ථ වී ගිය පවද...
ජනරාල් ජගත් ජයසූරිය මහතා හමුදාපති ධුරය දැරීමට පවා නුසුදුසු පුද්ගලයකු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මහතාගේ අවශ්‍යතාවන් සදහා ජනරාල් ජගත් ජයසූරිය මෙලෙස හමුදාපතිවරයා බවට පත්කල බවයි. ජගත් ජයසූරිය සිදුකල අපරාධ සම්බන්ධයෙන් තමා සතුව තොර...
හිටපු යුද්ධ හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට ජනාධිපතිවරයා ප්රමුඛ රජය වහාම ජාත්‍යන්තරයට ප්‍රතිචාර දැක්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද(31) පැවසීය. මෙතෙක් එම චෝදනාවලට රජය ප්‍රතිචාර නොදැක්වීමෙන් රජයේ සැබෑ ස්වරූපය ...
හිට්ලර් ගැන අලූතෙන් කියන්න දෙයක් නෑනෙ. කවුරුත් දන්නව හිට්ලර් කියපු කරපු දේවල් ඒත් දෙවැනි ලෝක යුද්ධය දිනුවම හිට්ලර් යන නාසි පක්ෂය කරන්න හිටිය දේවල් මොනවද? යුද්ධය ජයග්‍රහණය කලේ නම් මුළු ලෝකයේම වෙනසක් කරන්න ඔවුන්ගේ සැලසුමක් තිබුණු බව දැන් අනාවරණය වෙලා තියෙනවා. මේ අතරින් කරුණු 10 ක් විතරයි. මේ ටික ව...
කවුරුන් ආණ්ඩුව හැර ගියත් තමා ආණ්ඩුව 2020 වන තෙක් පවත්වා ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද උදෑසන කොටුව, ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය අධ්යක්ෂවරුන් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ. සම්මුතිවාදී ආණ...
දෙමළ කාන්තාවන් සිදු කරන වැරදි සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත් සිංහල පුරුෂයන් සමඟ සම්බන්ධ වන දෙමළ කාන්තාවන් සම්බන්ධයෙන් එල්.ටී.ටී. බුද්ධි අංශය දැඩිව ක්‍රියාත්මක වන බවත් සඳහන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ බුද්ධි අංශය නමින් වව්නියාව කුරුමන්කාඩුව ප්‍රදේශයේ මාර්ගයක් අද්දර ශ්‍රී ටෙලෝ පක්ෂ කාර්යාලය ඉදිරිපිට ද...
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අද (31) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ක්‍රිකට් තරඟයේ ආරක්ෂාව තර කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. මෙම තරඟයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිළධාරින් දහසක් පමණ යොදවා ඇති බවත් ක්‍රිඩාංගණය වටා සිසිටීවි කැමරා සවි කර ඇති බවත් පොලිසිය පවසයි. ක්‍රිඩා පිට්ටනිය වෙ...
අවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම්වලින් සමන්විත ළඟම පිහිටි රෝහල වෙත කාර්යක්ෂමව හා ආරක්ෂිතව රෝගීන් ප්‍රවාහනය කිරීම ගුණාත්මක සෞඛ්‍ය සත්කාරක සේවාවක් සැපයීමේදී ඉතා වැදගත් වේ. ඒ අනුව, අවශ්‍ය ජීවිතාරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත ගිලන් රථ 100ක්, තෝරාගත් රජයේ රෝහල් වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා ...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්...
රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...