ක්‍රීඩා පුවත්

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ නියෝගයකට අනුව මේ වන විට ජාතික හොකී සංචිතය විසිරැවා හැර තිබේ. අමාත්‍යවරයා පවසා ඇත්තේ ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් දිනාගත නොහැකිනම් හොකී සංචිතයක් පවත්වාගෙන යාමෙන් පලක් නොවන බවය. ක‍්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේද ඔලිම්පික් මට්ටමේ පදක්කම් බව ක‍්‍රීඩා අමාත්‍ය ආරංචි මාර්ග සදහන් කරයි.

ක‍්‍රීඩකයින් පදක්කම් අපේක්ෂා කිරීම ඉතා සාධාරණ වුවද එය ප‍්‍රායෝගික විය යුතු බව මේ සම්බන්දයෙන් අදහස් දක්වන මෙරට ප‍්‍රවීන හොකී ක‍්‍රීඩකයෝ පවසති. අනෙක් අතට පදක්කම් ඉලක්කකයට ගෙන ක‍්‍රීඩාවේ නිරත වන්නේනම් බොහෝ ක‍්‍රීඩා කණ්ඩායම් විසුරුවා හැරිය යුතු බවද ඔවුහු පෙන්වා දෙති. වසර දෙකකට අධික කාලයක් ශ‍්‍රී ලංකා හොකී සම්මේලනය නිලවරණය පවත්වා නොමැත. මේ නිසා මේ කාලය තුළ ජාතික හොකී සංචිතය පවතින්නේ ක‍්‍රීඩා අමාත්‍ය ජෙනරල් වරයා යටතේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...