ක්‍රීඩා පුවත්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මින් ඉදිරියට තරග විකාශය රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාවන් ඔස්සේ නොදීමට තීරණය කර ඇත. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ තරග විකාශන කටයුතු සදහා අති විශාල මුදලක් ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා වලට ගෙවීමට සිදුවීම නිසාය.

මේ අනුව තරග විකාශන කටයුතු මෙහෙයවීම සදහා දැනටමත් නාලිකා ප‍්‍රධානී වශයෙන් නව තනතුරක් ඇති කොට ප‍්‍රකට විස්තර විචාරකයෙකු වන කමල් දේශප‍්‍රිය මහතා පත් කර ඇත. ඔහුගේ පත්වීම සිදු කර මාසයක පමණ කාලයක් ගතව ඇතත් මෙතෙක් කිසිවක් සිදුව නැත. මේ සදහා ව්‍යාපෘති වාර්තාවක් කමල් දේශප‍්‍රිය මහතා විසින් ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට බාරදී ඇති බන කියවේ. කෙසේ වෙතත් ආයතනය මූල්‍ය අසීරුතා සහිිතව පවතින කාලයක කිසිදු නාලිකාවක් හෝ නොමැතිව විශාල වැටුපක් දී නාලිකා ප‍්‍රධානියෙකු පත් කිරීමේ තේරුම කුමක්දැයි ක‍්‍රිකට් ලෝලීහු ප‍්‍රශ්න කරති.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...